ආවාට නොකියාම ..


ඉස්සර  මතක 
වද දෙනවද තවම ?
විරහවේ කටුක
විඳිනවද  හැම රෑම ?

හිතෙනවා මට එහෙම 

මම නැතිව උඹේ 
තත්පර 
දින ගණන් ඇති

හිතෙනවා මට 

උඹ නැතිව  ජීවිතය 
අපායකි මට 

හිතෙනවා

ද?