මගේම ශංකුට්ටාට...

     
    ආදරෙයි හැමදාමත් ඉස්සර වාගේම. 
ආදරේ කියන්නේ මගේම කරගන්න එක නෙමේ.
ඒ චුටි ඇස් දෙකෙන් අන්තිම දවසේ කියපු කතා
තාම මට මතක් වෙනවා.